Sarath gunapala biography of williams
Sarath gunapala biography of williams
Sarath gunapala biography of williams county.
සරත් ගුණපාල
සරත් ගුණපාල | |
---|---|
උපත | 25 මාර්තු කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, ශ්‍රී ලංකාව |
නිවහන | ලොස් ඇන්ජලිස් ඇමරිකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
වෙනත් නම් | සරත් ඩේවිඩ් ගුණපාල |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | අභ්‍යාවකාශ විද්‍යාඥ |
සේවායෝජකයා | නාසා |
ප්‍රසිද්ධව ඇත්තේ | 1994 දී නාසා ආයතනයෙන් අඟහරු ලොවට යැවු ටෙරස්ටිසල් ප්ලැනට් ෆයින්ඩර් යානයටත් ස්පෙස් ඉන්ටෆෙරෝ මීටර් (PATHFINDER යානය) නම් චන්ද්‍රිකාවටත් අධෝරක්ත කිරණ කැමරාවේ නිර්මාතෘවරයා |
තනතුර | නාසා අායතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය |
ආගම | බෞද්ධ |
ශ්‍රී ලංකා රන්ජන ආචාර්ය සරත් ගුණපාල (ඉංග්‍රීසි: Sarath Gunapala) (තවද: සරත් ඩේවිඩ් ගුණපාල) යනු ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය අභ්‍යාවකාශ විද්‍යාඥයෙක් වන අතර ඝනත්ව පිළිබඳ (සොලිඩ් ස්ටේට්) භෞතික විද්‍යාඥයෙක් ද වෙයි.
මොහු 1979 දී කොළඹ විශ්වවිද්‍යාලයයෙන් පළමු පෙළ ගෞරව සමාර්ථයක් හා භෞතික විද්‍යා උපාධිය, ඇමෙරිකාවේ පීටර්ස්බර්ග් සරසවියෙන් විද්‍යාව විදුලි ඉංජිනේරු විෂය සමත් වී ආචාර්ය උපාධියත් ලබාගෙන තිබේ. කලක් ඇමෙරික